~ ඒකල ගම්පහ පාරේ පිහිටි අක්කර 13 ක ඉඩමක් විකිණීමට ඇත.
( ඉඩම් අක්කර 09 සහ කුඹුරු අක්කර 04)
කෝටි 15 යි මිල ගණන් සාකච්චා කරගත හැක.
නිවාඩු නිකේතනයකට හෝ ව්‍යාපාරයකට සුදුසු ස්ථානයකි.
බ්‍රෝකර්වරු ඇමතීමෙන්
වළකින්න.
වෙලාව වෙන් කරගෙන පැමිණෙන්න ~
13 acre plot of land is available for sale at Ekala Gampaha Road.
( There are nine acres of land and four acres of paddy fields)
15 crores and the price is negotiable.
Ideal for a holiday bungalow or business purposes.
No Brokers please.