ජාඇල, ඒකල නවීන පන්නයේ තෙමහල් නිවසක් විකිණීමට ඇත.
පර්චස් 10 යි,
වර්ග අඩි 4000 යි.
කාමර හතරයි,
බාත්රූම් හතරයි,
සාල දෙකයි.
බැල්කනි දෙකයි.
රූප් ටෙරසය.
CCTV කැමරා.
ටයිල් සහ පිනිසින් වහල.
අලංකාර ලෙස සැකසූ ගෙවත්ත.
වට තාප්ප සහ දුරස්ථ පාලක ගේට්ටුව.
වැදගත් පරිසරය.
ලක්ෂ 395 යි,
(මිලියන 39.5 යි)
මිල ගණන් සාකච්චා කරගත හැක.
අඩි 20ක පුළුල් පාර, වෙලාව වෙන් කරගෙන පැමිණෙන.
අමතන්න -