කඩුවෙල, අතුරුගිරිය හා මාලබේ නගර වලට විනාඩි 08කින් පිවිසිය හැකි දුරකින්,
♻️නිරවුල් ඔප්පු
♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻️නව නුවර පාරට හා අධිවේගී පිවිසුම් මාර්ගයට සමීපයෙන්
♻️තෙකලා විදුලිය
♻️නල ජලය
♻️කොන්ක්‍රීට් කාණු පද්ධති හා
♻️තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
♻️සීමිත බිම්කොටස් කීහිපයකින් හොඳම බිම්කොටස ඔබේ කරගන්න.
👉මිලේනියම් සිටි වටරවුමට 2KM
👉මාලබේ මංසන්ධියට 4KM
👉අතුරුගිරිය මංසන්ධියට 3.5KM
👉කඩුවෙල මංසන්ධියට 3KM
👉කොතලාවල, කඩුවෙල හා අතුරුගිරිය අධිවේගී පිවිසුම් සියල්ලට 3.5 KM
👉 698 හෝමාගම කඩුවෙල පාරට 800M
🏥අතුරුගිරිය රජයේ රෝහල හා මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල 600M
🏥පිළිගත් විශ්ව විද්‍යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල් නුදුරින්
🏥ඓතිහාසික කොරතොට පුරාණ රජමහා විහාරය, නවගමුව පත්තිනි දේවාලය, අතුරුගිරිය ජුම්මා පල්ලිය හා ක්‍රිස්තියානි පල්ලි වලට විනාඩි 10ක දුරින් හා
🏥පිළිගත් සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සීයල්ලම අතේ දුරින්
👉මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
👉50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න,
👉එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.