කඩුවෙල, අතුරුගිරිය හා මාලබේ නගර වලට විනාඩි 08කින් පිවිසිය හැකි දුරකින්,
.
❄️මිලේනියම් සිටි වටරවුමට 2KM
❄️මාලබේ මංසන්ධියට 4KM
❄️අතුරුගිරිය මංසන්ධියට 3.5KM
❄️කඩුවෙල මංසන්ධියට 3KM
❄️කොතලාවල, කඩුවෙල හා අතුරුගිරිය අධිවේගී පිවිසුම් සියල්ලට 3.5 KM
❄️698 හෝමාගම කඩුවෙල පාරට 800M
🏥අතුරුගිරිය රජයේ රෝහල හා මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල 600M
🏥පිළිගත් විශ්ව විද්‍යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල් නුදුරින්
🏥ඓතිහාසික කොරතොට පුරාණ රජමහා විහාරය, නවගමුව පත්තිනි දේවාලය, අතුරුගිරිය ජුම්මා පල්ලිය හා ක්‍රිස්තියානි පල්ලි වලට විනාඩි 10ක දුරින් හා
🏥පිළිගත් සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සීයල්ලම අතේ දුරින්
❄️මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
❄️50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න,
❄️එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.