Valuable Commercial Warehouse Building For Sale in Katunayake
Valuable Commercial Warehouse Building For Sale in Katunayake
කටුනායක කාර්මාන්ත පුරයට 1.5km දුරින් වල්පොළ - ආඬිඅම්බලම පිහිටි මෙම තට්ටු 03ක් සඳහා නිර්මාණය කර ඇති මෙම වටිනා ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
➡️ දැනට Courier සේවාවක් සඳහා කුළියට ලබා දී ඇති අතර මසකට 100,000/= ක ආදායමක් සහිතයි...
🔷 ආරාක්ෂාව සඳහා වට තාප්ප ගසා ඇත...🏕️🏡🛂
♦️ පර්චස් 19 කි...
♦️ වර්ග අඩි 3800කි...
ගං වතුර අවධානම් කිසිවක් නොමැත.
♦️ ඉඩමට අඩි 20 පළල පාර ස්ථාන 02න් පවති...
🔶 නාන කාමරය සහිතයි...🚿🛁🚽
💠 ("Parking වලට ඉඩ පහසුකම් පවති"...🚘🚐🚙🛺🏍️ )
♦️ 03 Phase විදුලිය සහිතයි...
🔶 නළ-ජල පහසුකම්...💡🚰
💠 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්රධාන මාර්ගයන්....♻️
🔶 270 කටුනායක - මිනුවන්ගොඩ ප්රධාන මාර්ගයට 500m...🛣️
🔷 කටුනායක ගුවන් තොටුපොලට 1.5km...🛣️.🛬 ✈️ 🛫
🔶 කටුනායක කාර්මාන්ත පුරයට 2km...⛩️🏗️🏭🏬
🔷 මීගමුවට 10km...🏢🏬
🔷 කිඹුලාපිටිය හංදියට 3km...
🔶 මිනුවන්ගොඩ නගරයට 5km...🌉🌃🌆
🔷 කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට 3km...🛣️🚧🚦
✅ සියලු ලියකියවිලි නිරවුල් සහ ලංකා බැංකුව සතු ණය ගිවිසුම නිරාකරණය කර ඇත...💵🤝👍
වැඳගත්;
[ මෙම ප්රදේශයේ පර්චසයක වටිනාකම ලක්ෂ 8 - 10 අතර වේ...📊 📈 ]
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Valuable 3800Sqft Commercial Warehouse Building For Sale in Katunayake
COMMERCIAL PROPERTY FOR SALE – WALPOLA, ANDIAMBALAMA 🏢
♦️ A rare investment opportunity in a rapidly developing commercial area near the Katunayake Industrial Zone and Bandaranaike International Airport.
Perfect for offices, courier services, warehouses, staff accommodation, or any business venture.
━━━━━━━━━━━━━━━
✨ PROPERTY HIGHLIGHTS ✨
🔹 3-Storey Commercial Building
🔹 Land Extent – 19 Perches
🔹 Building Size – 3,800 Sq.ft
🔹 Currently rented for a Courier Service
🔹 Monthly Rental Income – LKR 100,000/- 💰
🔹 No Flood Risk Area ✅
━━━━━━━━━━━━━━━
🔥 PROPERTY FEATURES
✅ Fully secured with boundary walls 🛂
✅ 20ft wide road access from 2 sides 🛣️
✅ Spacious parking facilities 🚘🚐
✅ Bathrooms 🚿🚽
♦️ 03 Phase electricity ⚡
✅ Pipe-borne water supply 🚰
✅ Easy access from all major roads ♻️
━━━━━━━━━━━━━━━
➡️ PRIME LOCATION BENEFITS
📌 Only 500m to Katunayake – Minuwangoda Main Road (Route 270)
📌 1.5km to Bandaranaike International Airport ✈️
📌 2km to Katunayake Industrial Zone 🏭
📌 3km to Katunayake Expressway Entrance 🛣️
📌 3km to Kimbulapitiya Junction
📌 5km to Minuwangoda Town 🌆
📌 10km to Negombo City 🏙️
━━━━━━━━━━━━━━━
📈 HIGH INVESTMENT VALUE
💎 Land value in this area is approximately LKR 800,000 – 1,000,000 per perch
💎 Excellent location with strong future appreciation potential
━━━━━━━━━━━━━━━
✅ Clear Deeds & Documents Available
✅ Bank Loan with Bank of Ceylon Already Settled...
✅ Ready for Immediate Sale
( Information & Property Inspection...)
💼 An Excellent Opportunity for Investors & Business Owners!
🔶 Call for me Any details...☎️📞
📌 Call / WhatsApp Now for More Info & Viewing... ☎️ 📞📲
Mr:- Dilanga
Katunayake
17M
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Commercial Building for Rent Katunayake
1,200 sqftGampaha, Commercial Property RentalsRs 70,000 /month35 days
4000 SQFT Warehouse Building in Katunayaka for Rent
4,000 sqftMEMBERGampaha, Commercial Property RentalsRs 175,000 /month48 days
Katunayake - Warehouse for rent
4,000 sqftMEMBERGampaha, Commercial Property RentalsRs 175,000 /month24 days
Commercial Land For Sale in Katunayake
394.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,200,000 per perch31 days