කටුනායක අධිවේගී මාර්ගය පිවිසුම ආසන්නයේ පිහිටි පළමු මහල හා දෙවන මහල කුලියට ලබා දීමට ඇත 🚀
දැනට Ground floor එකේ restaurant එකක් ලෙස භාවිතා කරයි – shop එකක්, office එකක්, salon එකක් හෝ Annex එකක් ලෙසද වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි.
📍 කටුනායක - කොළඹ ප්‍රධාන මාර්ගය මුහුනලා පිහිටා ඇත
📍 කටුනායක අධිවේගී මාර්ග පිවිසුම 400M
📍කටුනායක ගුවන්තොටුපලට 3KM
📍ATM/ Restaurant / Bar / සුපර්මාකට් හා වෙලදසැල් පිහිටා ඇත
📍 ඉතා වැඩි පාරිභෝගික ගමනාගමනය (high foot traffic)
Parking පහසුකම් නැත ‼️( වාහන 2 නැතතිය හැක)
💰 මාසික කුලිය: රු. 70,000( පළමු හා දෙවන මහල් දෙකම )
💰 Deposit: මාස 3ක් (refundable)
පලමු මහල ටයිල් කර හා කාමර 2ක් සහ washroom 2ක් සහ කුස්සියක් පිහිටා ඇත.දෙවන මහල ටයිල් කර නැත.කාමර 3 ක් ඇත.
📩 වැඩි විස්තර සඳහා අමතන්න