බැංකු /අර්ධ රාජ්‍ය බැංකු/උකස් මධ්‍යස්ථාන සියලුම ලිපිකරුවන්
ගාල්ල කරාපිටිය අම්බලන්ගොඩ හික්කඩුව බද්දේගම මාපලගම යක්කලමුල්ල කොග්ගල අහංගම හබරාදූව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයක් සඳහා බඳවා ගැනීම්(ආයතනක පුරප්පාඩු සඳහා)
👇👇👇👇👇👇👇👇👇👇👇තිබිය යුතු අවම සුදුසුකම්
අවුරුදු 18 ත් 35 ට නොවැඩි, සා/පෙළ ගණිතය සමත් අය සඳහා අවස්ථාවක්. ඔබගේ පරිගනක දැනුම අමතර සුදුසුකමකි(අවශ්‍යය සියලුම දැනුම ආයතනය මගින් ලබාදීම සිදුකරයි)
🔶සියල්ල සමග කෙටිකාලීන පුහුණුව
🏛️🏛️🏛️විශ්ව විද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටින සිසුන් සදහා විශේෂ අවස්තාවක්
ඔබට ලැබෙන ප්රතිලාභ
👉35000/= සිට
100000/= අතර වැටුපක්
👉ETF / EPF
👉රක්ෂණාවරණ
👉ප්‍රවාහන දීමනා
👉මසකට නිවාඩු
👉මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
සියලුම ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනීම් ඉතාමත් ඉක්මනින් සිදු කරයි.
👉මෙවර (උ/පෙළ) පෙනී සිටි හා පෙනී සිටින, ප්‍රතිඵල පැමිණි සියලුමU සිසුන් සදහා විශේෂ අවස්තා
👉පැමිණි දිනම රැකියාවට යොමුකිරිම
👉සතියේ ඕනාම දිනක සම්බන්ධ වීමේ හැකියාව
ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් අදම අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0769894143
0779475273
සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් 0769894134 වට්සැප් මඟින් විස්තර යොමු කරන්න.