නව වසර සදහා කඩිනමින් බදවා ගැනීම් .
කුරුණෑගල දිස්ත්‍රික්කය අවට පිහිටි මූල්‍ය ආයතන කිහිපයක් සඳහා පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් බඳවා ගැනීම් සිදු කරනු ලබයි .
වාණිජ බැංකු සහ වාණිජමය මූල්‍ය ආයතන වල අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද මත සියලුම තනතුරු සඳහා යොමු කිරීම සිදු කරයි.
°°° වයස අවු 18-34 අතර පුහුණු නුපුහුණු සේවක සෙවිකා දෙපාර්ශ්වයම බඳවා ගනු ලබයි .°°°
°°O/L පෙනී සිටීම අනිවාර්ය වන අතර ඉහළ සුදුසුකම් මත තනතුරු වෙනස් වේ.
°°පරිගණක දැනුම සහ ඉංග්‍රීසි දැනීම අමතර සුදුසුකම් වේ.
°°මාසිකව ඉහළ වැටුප් හා දීමනා හිමි වන අතර පුහුණු කාලයේ දී 25000-40000 අතර වැටුපක් ගෙවනු ලබයි .
°°පුහුණුවෙන් පසු ස්ථිර සේවයට යොමු කරයි.
°° පුහුණුව සහ රැකියාව ඔබට ලඟම ප්‍රදේශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත .
°°රජයේ අනුමත දීමනා සහ නිවාඩු ලබාදීම සිදුකරයි.
°°°මෙවර A/L පෙනී සිටින සිසුන්ටද අයදුම්පත් යොමු කර හැක.
°°අධ්‍යාපන සුදුසුකම් හදාරන අතරතුර රැකියාවේ නියැලීමට හැකියාව ඇත .ආයතනයෙන් දේ සඳහා ඔබට අවස්ථා ලබා දෙනු ලබයි .
°° ප්‍රතිඵල පැමිණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට ද අයදුම්පත් යොමු කළ හැකිය .
ඔබත් හැකියාවක් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න .
0740179118
0704291370
අප නිලධාරීන් සම්බන්ධ කරගැනීමට නොහැකි අවස්ථාවේදී වට්ස් ඇප් මගින් ඔබගේ අයදුම්පතක් හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න