කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කීපයක වාණිජ බැංකු කිහිපයක් සඳහා නිලධාරීන් නිලධාරිනියන් බඳවා ගැනීම් කඩිනමින් සිදු කරනු ලබයි.
මෙවර උසස් පෙළ පෙනී සිටි සිසුන් සඳහාද විශේෂ අවස්ථා ඇත.
(කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, ගලිගමුව ,යටියන්තොට,දැරණියගල)
••අවම සුදුසුකම වශයෙන් O/L පෙනී සිටීම අනිවාර්ය වන අතර අධ්‍යාපන සුදුසුකම් මත තනතුරු සඳහා යොමු කිරීම සිදුකරනු ලබයි.
(ලිපිකරු, ගිණුම් ලිපිකරු ,සහායක ලිපිකරු,පරිගණක මෙහෙයුම් නිලධාරීන් ,කාර්යාල කාර්ය සහයක,පිළිගැනීමේ නිලධාරීන්,දුරකතන නිලධාරී)
සුදුසුකම් -:
°°O/L පෙනී සිටි අයගේ සිට ඉහළට.(කාර්යාල කාර්ය සහයක තනතුරෙන් ආරම්භ වේ.සුදුසුකම් මත ඉහළට යොමු කිරීම්)
°° වයස අවුරුදු 18-35 අතර ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඇඳුම් කළ හැක.
ප්රතිලාභ-:
°° පුහුණු පුහුණ දෙපාර්ශවයන් බඳවා ගැනීම් සිදුකරයි.
°° පුහුණු කාලයේදීද වැටුප් ගෙවනු ලබයි.(30000-40000)
°° පුහුණුවෙන් පසු ඉහළම වැටුප් හා දීමනා.
°°රජය අනුමත දීමනා නිවාඩු සහිතයි.
°° තම පදිංචි ප්‍රදේශයට රැකියාව ලබා ගැනීමේ හැකියාව ඇත.(පුහුණුව ලබාදෙන්නේද ඔබ පදිංචි ප්‍රදේශය තුළම.)
°° මෙවර A/L පෙනී සිටින සිසුන්ටදා ඉදුම්පත් යොමු කළ හැක.
°° ඉගෙනුම් කටයුතු අතරතුර රැකියාවේ නියැළීමට හැකියාව ඇත.(ආයතනය මගින්ද අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සලසා දෙනු ඇත)
ඔබ හැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු නම් අදම අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
☎️ 0740179118
☎️0704291370