Bank clerk
බැංකු /අර්ධ රාජ්‍ය බැංකු/උකස් මධ්‍යස්ථාන සියලුම ලිපිකරුවන්
🔸අකුරු කරන්නන් ඇතුළුව තවත් තනතුරු රැසක් සඳහා ඉතා ඉක්මනින් බදවාගැනීම්.
මහනුවර පේරාදෙණිය දිගන කුණ්ඩසාලේ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයක් සඳහා බඳවා ගැනීම්(ආයතනක පුරප්පාඩු සඳහා)
👇👇👇👇👇👇👇👇👇👇👇තිබිය යුතු අවම සුදුසුකම්
අවුරුදු 18 ත් 45 ට නොවැඩි, සා/පෙළ පෙනී සිට ඇති අය සඳහා අවස්ථාවක්. ඔබ සපුරා ඇති බාහිර සුදුසුකම් හා පරිගනක දැනුම අමතර සුදුසුකමකි(අවශ්‍යය සියලුම දැනුම ආයතනය මගින් පුහුණු කාලයක් මගින් ලබාදීම සිදුකරයි)
🔶 මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ඇත.
ඔබට ලැබෙන ප්රතිලාභ
1) 35000/= සිට 100000/= අතර වැටුපක්
2) ETF / EPF සමග රක්ෂණාවරණ
3) ප්‍රවාහන දීමනා
4) මසකට සරිලන නිවාඩු
5) මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි.
👉පැමිණි දිනම රැකියාවට යොමුකිරිම
👉සතියේ ඕනාම දිනක සම්බන්ධ වීමේ හැකියාව
අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0769894143
සම්බන්ධ වීමට නොහැකි වූ අය මෙම අංකය වෙත 0769894143 වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.