බැංකු ලිපිකරු
දිවයින පුරා පිහිටි බැංකු, මූල්‍ය ආයතන, උකස් මධ්‍යස්ථාන සඳහා පුහුණු/නුපුහුණු සේවක සේවිකාවන් බඳවා ගැනීම සිදුකරනු ලබයි.
ගාල්ල අම්බලන්ගොඩ හික්කඩුව ආපිටිය බද්දේගම නෙළුව තවලම උඩුගම කොග්ගල හබරාදූව අහංගම ඇතුළුව ගාල්ල දිස්ත්‍රික්කය පුරා දැනට බඳවා ගැනීම සිදුකරනු ලබන අතර ඔබ ළඟම ප්‍රදේශයට පහත තනතුරු සඳහා රැකියාව ලබාගත හැක.
🛜 මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් සඳහාඅයදුම් කළ හැකි අතර විශේෂ රැකියා අවස්ථාවන් රැසක්
🛜 සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ, ආයතන මගින් පුහුණුවීම් ලබාදීම සිදුකරනු ලබයි.
සුදුසුකම් =:
1) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
2) O/L පෙනී සිටිම අනිවාර්යයි.
3)අමතර අධ්‍යාපන සුදුසුකම් වලට ඉහළ අංශ සඳහා යොමු කිරීම් සිදුකරනු ලබයි.
ප්රතිලාභ=:
:-) 35000-85000 අතර වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
:-) ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම/රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද/පුහුණු කාලයෙන් පසු රැකියාවේ ස්ථිර කිරීම්/ අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම
:-) වැඩි විස්තර සඳහා අප තොරතුරු දැනගැනීමේ නිලධාරීන් අමතන්න
📞0761694205
අයදුම්පත් යොමු කිරීම්
0761695205( whatsapp මාර්ගයෙන්)