වාහනයක් සහිත රියදුරන්
ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්ත කුරියර් ආයතනයක් වන Royal Express Courier & Logistics (PVT) LTD හී පලපුරුදු කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්,
පහත කුමන හෝ වාහනයක් ඔබ සතු නම් අපව අමතන්න.
- ත්‍රීරෝද රථ - Three Wheel (diesel/petrol)
තෝරා ගන්නා වාහන සඳහා රු. 50,000.00 ත් රු.60,000 අතර දීමනා.
• ඉන්ධන දීමනා.( Fuel Allowance)
• දුරකථන දීමනා.(Mobile Allowance)
• පැමිණීමේ දීමනා. (Attendance Allowence )
• රථ වාහන දීමනා. (Vehicle Allowence )
• ඉහල කොමිශන් ගෙවීම්. (Per parcel commission )
• ආයතනය විසින් ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ලබා දෙන ඉහල අතිරේක දීමනා ( රු.5000.00 - රු.15000.00)
Royal Express Courier & Logistics (PVT) LTD හී සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
074 391 5383
074 391 5394
074 391 5466