# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : වාහන ටින්කර් කාර්මික ශිල්පීන් (පුහුණු/නුපුහුණු)
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• දේශීය හෝ විදේශීය පිළිගත් ආයතනයක අවම වසර 03ක පළපුරුද්ද (පුහුණු සේවකයින් සඳහා).
• AETI / NAITA, NVQ Level ill, IV හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් අමතර සුදුසුකමකි.
• නවීන රථ වාහන අනතුරු අලුත්වැඩියාව සම්බන්ධව දැනුම සහ පළපුරුද්ද.
• ප්ලාස්ටික් පැනල් වෙල්ඩින් කිරීම සහ අලුත්වැඩියාව.
• විල්ඩ් ග්ලාස් ඉවත් කිරිම සහ ඊ බොන්ඩින් කිරිම.
• නවීන ඩෙන්ට් පුලර් සහ අනෙකුත් උපකරණ හැසිරවීමට හැකි විය යුතුයි.
• පරිගණකගත බොඩි එලයින් කටයුතු සිදු කිරීම.
• වයස අවුරුදු 20-50ත් අතර විය යුතුයි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
· ආකර්ශණීය වැටුප් හා අනෙකුත් දීමනා.
• නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය.
• ආහාර හා නවාතැන් පහසුකම්
සුදුසුකම් සහ පළපුරුද්ද මත රු.200,000
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :070 691 23 42 / 070 691 23 43
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :නො.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව, බියගම.