# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : වෑද්දුම්කරු
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ කාර්මික අධ්‍යාපන ආයතනයක NVQ 3,4 හෝ ඒ හා සමාන වෙනත් පූර්ණකාලීන පාඨමාලාවක් හදාරා තිබීම.
【~】✪ වයස අවුරුදු 45 නොඉක්මවූ පිරිමි පුද්ගලයෙකු වීම.
【~】✪ වසර 2ක හෝ 3ක සේවා පළපුරුද්දක් තිබීම.
【~】✪ අවම සුපරීක්ෂණයක් යටතේ සේවය කිරීමට හැකි වීම.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුරු සදහා අයැදුම් කරන්නන්, තම අයැදුම්පත මෙම දැන්වීම පළ කරන දින සිට දින 7 ක් ඇතුළත පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ වස්ඇප් අංකයට යොමු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0760078657
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : ThusithaL@LOLC.com