🏡 වාද්දුව – මොරොන්තුඩුව ප්රදේශයෙන් අගනා නිවසක් විකිණීමට
නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටි පර්චස් 24ක ඉඩමක් සමඟ මෙම නිවස විකිණීමට ඇත.
✅ නිවස සම්පූර්ණයෙන්ම ගඩොලින් ඉදිකර ඇත
✅ උළු වහල සහ මුළු නිවසේම සිවිලිම ගසා ඇත
✅ ටයිල් පොළොව
✅ ගේට්ටු සහිත වට තාප්ප
✅ ලිං ජල පහසුකම්
✅ වාහන 5ක් පමණ නැවැත්විය හැකි විශාල ඉඩකඩ
🌴 ඉඩමේ පොල් ගස් 5ක් සහ තැඹිලි ගස් 2ක් ඇත.
නිවසේ පහසුකම්:
නිදන කාමර 4
නාන කාමර 2 (පිටත නානකාමරයද සමඟ)
විසිත්ත කාමරය
කෑම කාමරය
කුස්සිය
ගබඩා කාමරය
ගැරේජ්
📍 ස්ථානය
වාද්දුව – මොරොන්තුඩුව බස් මාර්ගයට මීටර් 900
බණ්ඩාරගම – කළුතර බස් මාර්ගයට මීටර් 900
මොරොන්තුඩුව නගරයට කි.මී. 2
වාද්දුව නගරයට කි.මී. 4.5
🏥 රෝහල් සහ 🏫 පාසල් ආසන්නයේ පිහිටා ඇත.
📜 නිරවුල් ඔප්පු සහිත වටිනා දේපළකි.
🏡 House for Sale in Wadduwa – Morontuduwa Area
A valuable property situated in a peaceful and quiet environment, offering 24 perches of land with a well-maintained house.
✅ Fully brick-built house
✅ Tiled roof with ceiling throughout the entire house
✅ Tiled flooring
✅ Fully enclosed with boundary walls and gate
✅ Well water supply
✅ Parking space for approximately 5 vehicles
🌴 The property includes 5 coconut trees and 2 king coconut trees.
Property Features:
4 Bedrooms
2 Bathrooms (including an external bathroom)
Living room
Dining room
Kitchen
Store room
Garage
📍 Location Highlights:
900m to Wadduwa – Morontuduwa main road
900m to Bandaragama – Kalutara main road
2km to Morontuduwa Town
4.5km to Wadduwa Town
🏥 Close to hospitals and 🏫 schools.
📜 Clear title deeds available.
Ideal family home in a convenient and peaceful location.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale in Wadduwa
Bedrooms: 3, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 4,500,0007 days
House for Sale in Wadduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 5,500,0006 days
Wadduwa, Land with House for Sale
14.1 perchesKalutara, Land For SaleRs 1,600,000 per perch56 days
(RH436) House for Sale in Wadduwa
Bedrooms: 2, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 15,000,00047 days