වාද්දුව නගරයට ඉතා ආසන්නව නිවසක් විකීනීමට ඇත. පර්චස් 18 ක් සමග
මොල්ලිගොඩ පිරිවෙන පාර
𝗪𝗔𝗗𝗗𝗨𝗪𝗔
ගාලු පාරට 1.5km 🚏🚶🏾➡️🚶🏼♀️➡️🔜
කාමර 03🛌
Barthrooms 01🛀🏻🚿🧼🚽
ෆිනිෂින් වහල
සම්පුරණ ටයිල් කර ඇත🟦🟧⬛️🟪🟥🟩⬛️
සාලය - LEAVING AREA ( large size )
තාප්ප / ගේට්ටු දමා ඇත
වාහන 4ක් නතර කර තැබීමට ඉඩකඩ ඇත 🚐🚗
ගාලු පාරට 🚏🚶🏾➡️🚶🏼♀️➡️ පයින් යන දුර - laside
අඩි 15 පාර නිවසට ඇත .
▪️අනුමත ගොඩනැගිලි සැලැස්ම. Bilding plan pass ✅
◾️COC සහතිකය ඇත. 📄 ✅
සියලු නාගරික පහසුකම් අතලග 🛒🛍️🏦🏥🏪🚉