🏝️✨ වාද්දූවෙන් පදිංචියටත් ආයෝජනයටත් වටිනා Antique House එකක් දැන් ඔබේම කරගන්න! 🏡
📍 වාද්දූව නගරයට හා ගාලු පාරට මීටර් 500ක් පමණයි.
🌅 වාද්දූව වෙරළට කිලෝමීටර් 1යි.
⭐️ පර්චස් 25
💰 මිල ලක්ෂ 190/- පමණයි
🏠 නිදන කාමර 4
🚿 බාත්රූම් 2
🛋️ විශාල සාලය
🍽️ මුළුතැන්ගෙය
🌴 පොල් ගස් 7
🪵 බුරුත ගසක්
🥭 අඹ ගස
🍋 නාරං ගස
🚗 අඩි 15ක ප්රවේශ මාර්ගය
💯 නිරවුල් සින්නක්කර ඔප්පු
🚰 නල ජලය | ⚡ විදුලිය
🔐 වට තාප්ප හා ගේට්ටු
🔊 ඉතා ඉක්මනින් විකිණීමට ඇති බැවින්, ගැණුම්කරුවන් පමණක් අමතන්න!
🆔 Ref: KK-13407