🛣️ගාලු පාරට 400m / වාද්දූවෙන් /පර්චස් 9.5×3/ කොටසක් ලක්ෂ 51/= 🌿🌴
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 වාද්දූව දකුණු තල්පිටිය දළදාවත්ත මාවතෙන්
💎 වාද්දූව දුම්රියපලට හා බස් නැවතුමට 2 km
💎 සියළු පහසුකම් සමීපව
👍 ජලය විදුලිය
👍 නිරවුල් සින්නක්කර ඔප්පු
📃 බැංකු ණය පහසුකම්
EE / KM / L 13336