BM800 Microphone Full Set Box
තොග සීමිතයි. අදම ඔබේ සිහින Mic & Sound card ඇණවුම් කරන්න
ලංකාවේ අඩුම මිල , ඔබට දැරිය හැකි මිල , හොදම quality එකෙන් , ඔබ වෙනුවෙන් අපේ ලාභය කැප කර ඔබේ සිහින studio එක සාදා ගැනීමට අවස්ථාව මෙයයි.
Specially ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා ඇති , මේක වැඩ කරයිද? කැඩුන එකක් එවයිද? අපි කොහොමද මේක විශ්වාස කරන්නේ ? අපි කාටත් online product එකක් buy කරද්දී මේ ප්රශ්නය එනවා, COD උනත් එහෙම තමයි.
මේ වෙනුවෙන් අපි පමණක්ම ඔබ වෙනුවෙන් ලබා දෙන feature එක තමා Live before send - LBS මේකෙදි අපි ඔයාගේ product එක packing කරන්න කලින් ඔයාට Live video එකක් Send කරනවා. අපි හිතනවා ඇවිත් බලලා අරන් යනවා තරම් නැති උනත් ඔබට යම්කිසි හෝ සහනයක් ඒ හරහා ලබා දිය හැකි බව. පුලුවන් අයට කළුතර අවට ඇවිත් අරන් යන්න පුලුවන්.
ඔබට අවශ්‍යම නම් ඔබ සිටින ස්ථානයට අපේ කෙනෙක් එවන්න පුලුවන්.
මේ දේවල් අපෙන්ම පමණයි 😀
- ඔබ youtuber කෙනෙක්ද?
- Social Media වැඩ කරන අයෙක්ද?
- Dubbing කරන අයෙකද?
- Voice Over කරන අයෙක්ද?
- Music Production කරන අයෙක්ද?
එසේ නම් ඔබට Microphone එකක් Soundcard එකක් අත්‍යවශ්‍ය වන බව ඔබ දන්නවා සේම , මේ වන විටත් උවමනා වී තිබෙනු නොඅනුමානය.
මේ ඒ සදහා ලැබෙන අවස්ථාවයි
- අඩුම මිල ( අප තබා ගන්නා ලාභය අවම කර ඇත )
- Best Quality
- Checking Warranty
- විශ්වාසනීය සේවාව
- Brand New
ඔබ මේ වන විටත් බොහෝ තැන් වලින් මිල විමසා ඇති බව අපි දනිමු.
COD Price - ගෙදරටම ගෙන්වා ගැනීමට
Rs. 9,499
Bank deposit - මුදල් තැම්පතු
Rs. 9150.00
[ Package Included ]
- 1 x Sound Card
- 2 x Audio Cables
- 1 x USB Cable
- 1 x English User Manual
Contacts
Sales Manager
WM Isuru Prasad
961011515V
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



