BM 800 Microphone Full Set Box
තොග සීමිතයි. අදම ඔබේ සිහින Mic & Sound card ඇණවුම් කරන්න
ලංකාවේ අඩුම මිල , ඔබට දැරිය හැකි මිල , හොදම quality එකෙන් , ඔබ වෙනුවෙන් අපේ ලාභය කැප කර ඔබේ සිහින studio එක සාදා ගැනීමට අවස්ථාව මෙයයි.
Specially ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා ඇති , මේක වැඩ කරයිද? කැඩුන එකක් එවයිද? අපි කොහොමද මේක විශ්වාස කරන්නේ ? අපි කාටත් online product එකක් buy කරද්දී මේ ප්රශ්නය එනවා, COD උනත් එහෙම තමයි.
මේ වෙනුවෙන් අපි පමණක්ම ඔබ වෙනුවෙන් ලබා දෙන feature එක තමා Live before send - LBS මේකෙදි අපි ඔයාගේ product එක packing කරන්න කලින් ඔයාට Live video එකක් Send කරනවා. අපි හිතනවා ඇවිත් බලලා අරන් යනවා තරම් නැති උනත් ඔබට යම්කිසි හෝ සහනයක් ඒ හරහා ලබා දිය හැකි බව. පුලුවන් අයට කළුතර අවට ඇවිත් අරන් යන්න පුලුවන්.
ඔබට අවශ්‍යම නම් ඔබ සිටින ස්ථානයට අපේ කෙනෙක් එවන්න පුලුවන්.
මේ දේවල් අපෙන්ම පමණයි 😀
- ඔබ youtuber කෙනෙක්ද?
- Social Media වැඩ කරන අයෙක්ද?
- Dubbing කරන අයෙකද?
- Voice Over කරන අයෙක්ද?
- Music Production කරන අයෙක්ද?
එසේ නම් ඔබට Microphone එකක් Soundcard එකක් අත්‍යවශ්‍ය වන බව ඔබ දන්නවා සේම , මේ වන විටත් උවමනා වී තිබෙනු නොඅනුමානය.
මේ ඒ සදහා ලැබෙන අවස්ථාවයි
- අඩුම මිල ( අප තබා ගන්නා ලාභය අවම කර ඇත )
- Best Quality
- Checking Warranty
- විශ්වාසනීය සේවාව
- Brand New
ඔබ මේ වන විටත් බොහෝ තැන් වලින් මිල විමසා ඇති බව අපි දනිමු.
COD Price - ගෙදරටම ගෙන්වා ගැනීමට
Rs. 9999.00
Bank deposit - මුදල් තැම්පතු
Rs. 9699.00
M8 Podcast Live Sound Card, Multiple Sound Effects Voice Changing Mini Sound Mixer Board for Live Streaming Home KTV Singing
+
2 Pack AUX Cable, (6.6ft/2m, Hi-Fi Sound) 3.5mm TRS Auxiliary Audio Cable Nylon Braided Cord Compatible with Car,Home Stereos
+
ANDTOBO 1/4'' to 3.5 mm Stereo Pure Copper Headphone Adapter, 3.5 mm(1/8'') Plug Male to 6.35 mm (1/4'') Jack Female Stereo A
Product details
Brand - ASHATA
Number of Channels - 8
Connectivity Technology - Auxiliary
Power Source - Battery Powered
Output Connector type - TRS or XLR
Audio Input - RCA, Auxiliary, USB, Optical, XLR
Superior Sound Quality: Live sound card with internal quad core DSP chip, noise reduction, stable , clear sound, heavy bass, no latency.
Ambient Light Function: Live sound card with ambient light function, with music changes, with a variety of modes and sound effects, so that the ambient effect is with your party or the same.
Applicable: Live sound card can be used for DJ mixer, music studio recording, condenser podcast microphone, karaoke online, podcast mixer, microphone, etc.
Widely Compatible: Sound mixer board can be used on any cell phone, PC, computer, tablet, for , for , for Switch, for iOS, for Android, etc.
Material: Voice changer sound card is made of ABS material, , wear resistant and anti drop, long service life.
Product specifications
Item Weight - 11 ounces
Package Dimensions - 7.09 x 5.12 x 2.36 inches
Country of Origin - China
ASIN - B0BG216LCV
Date First Available - September 21, 2022
Manufacturer - ASHATA
Contacts
Sales Manager
WM Isuru Prasad
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



