Renuka Agri Foods PLC
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Utility Technicianප්‍රවර්ධන කලාපය - නිට්ටඹුව
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය උපයෝගීතාවයන් කාර්යක්ෂමව සැපයීම හා නඩත්තු කිරීම.
【~】✪ ශීතකරණ හෝ වායුසමීකරණ කෙෂ්ත්රයේ AT1/ German Tech හෝ NVQ 5 සුදුසුකම.
【~】✪ උපයෝගීතා කාර්මික ශිල්පියකු ලෙස වසර 5ක පළපුරුද්ද (Ammonia Chillers, Cold Room, Air Compressor, Water Filtration Unit, Softener Plants, Cooling Towers etc.)
【~】✪ සේවා මුර ක්‍රමයට වැඩ කිරීමට ඇති කැමැත්ත.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ වැටුප - රු.60,000/- රු.70,000/-
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0719634155
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@renukagroup.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : 4. Wathupitiwala FTZ, Block B, Wathupitiwala, Nittabuwa