වගාවන් සදහා සහ අව් රශ්මියෙන් ආරක්ෂාවීමට භාවිතා කරන ඉතා උසස් තත්වයේ කල් පැවැත්මෙන් වැඩි ඊශ්‍රායල් (Israel ) වර්ගයේ සෙවණ දැල් කොටස් 2 ක් විකිණිමට ඇත.
*වර්ගය - ඊශ්‍රායල් (Israel Quality )
* සෙවණ ප්‍රතිශතය 80% කොටස සහ 70% කෙටස( අව් රශ්මියෙන් උපරිම ආරක්ෂාව ලබාදේ )
* ප්‍රමාණයන්
1.පළල මීටර් 3 +දිග මීටර් 16 1/2 ( 80% සෙවණ සහිත කොටස )
2.පළල මීටර් 3 + දිග මීටර් 20 ( 70% සෙවණ සහිත කොටස )
* තත්වය - ඉතා හොඳ මට්ටමේ පවතී ( Unused )
*විශේෂත්වය -UV කිරණ වලට ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇති බැවින් වසර ගණනාවක් අව්වට සහ වැස්සට නොදිරා පවතී ( වසර 10කට අධික කාලයක් )
තවාන් ,ඇන්තූරියම් /ඹ්කිඩ් වගාවන් , වාහන , ගරාජ් හෝ අව් රශ්මිය වළක්වා ගැනීමට අවශ්‍ය ඕනෑම ස්ථානයකට ඉතා යෝග්‍ය වේ .
මිළ - මීටරයක මිල රු;970/- ක් පමණි.( කථාකර මිළ ගණන් වෙනස්කර ගත හැකිය )