Rs 25,000
Negotiable
Description
For sale by
R.A.D.Ashen perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
භාවිතා කළ cabinet / පිඟන් බඩු දාන කබඩ් එකක් විකිණීමට ඇත. ටිකක් පරණ කබඩ් එකක් නමුත් තවමත් තද සහ හොඳට භාවිතා කළ හැක. පිඟන් බඩු, kitchen බඩු හෝ වෙනත් ගෙදර භාණ්ඩ දාගෙන තබාගන්න සුදුසුයි. සාමාන්‍ය භාවිතයෙන් ඇති කුඩා ලකුණු තිබේ. ගෙදර ඉඩ අඩු නිසා විකිණීමට දා ඇත. මිල ගැන කතා කරලා අඩු කරගන්න පුළුවන්.
Used cabinet cupboard for sale. This is an older cupboard but still strong and usable. Suitable for storing plates, kitchen items, or other household things. Condition is fair with normal signs of use. Selling due to lack of space. Price can be negotiated.