Singer Kingston Sofa Set (3+2+1) – Excellent Condition
හොඳම තත්ත්වයේ තිබෙන Original Singer Kingston Sofa Set (3+2+1) එකක් විකිණීමට ඇත.
✅ මිලදීගෙන ඇත්තේ අවුරුදු 1 මාස 6කට පෙර
✅ ඉතා පිරිසිදුව හා සැලකිල්ලෙන් භාවිතා කර ඇත
✅ ඉරීම්, කැඩීම් හෝ වෙනත් දෝෂ නොමැත
✅ Cushion සහ fabric තවමත් ඉතා හොඳ තත්ත්වයේ
✅ ගෙදර භාවිතා කළ එකක් පමණි
අලුත් එකක් වගේම හොඳ තත්ත්වයේ තිබෙන නිසා විශ්වාසයෙන් මිලදී ගත හැක.
වැඩි විස්තර සඳහා පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න.