Used Damro office chair for sale !
A small damage in Cusion but the rest is working well.
දම් රෝ ඔෆිස් පුටුවක් විකිණීමට.
කුෂන් එකේ පොඩි ඉරීමක් ඇති අතර, ඒ හරුණුකොට අනික් සියල්ල හොඳ මට්ටමේ පවති.
(රෝද, පුටුව කැරකීමේ සහ උඩට පහළට උස වෙනස් කිරීමේ හැකියාව ඇත)