Used two door Gate available for immediate sale!
පාවිච්චි කරන ලද යකඩ ගේට්ටුවක් විකිණීමට තිබේ. පියන් දෙකකින් සමන්විතයි.
එක පියනක පළල අඩි 5.3කි.
උස අඩි 4කි. උඩ සවි කර ඇති උල් සමග අඩි 5කට ආසන්න උසකින් යුක්තවේ
අඩු වියදමකින් සකස් කල හැකි සුලු දිරුම් කිහිපයක් ඇත.