භාවිතා කළ අළු පැහැති Carpet එකක් – අඩි 9 × 13. කාර්යාල, සාප්පු, Showroom හෝ වෙනත් ව්යාපාරික ස්ථාන සඳහා සුදුසුයි. හොඳ තත්ත්වයේ, හදිසි විකිණීමක්.