ඉතාමත් හොද තත්වයේ තියෙනවා. NVEDIA external VGA එකක් තියෙනවා. වැඩක් ගන්න කෙනෙක්ට වටිනවා. Games ගහනවන්ම් SSD එකක් ගහගන්න ඕනේ. විස්තර ඔක්කොම photos වල දාලා තියෙන්නෙ. බලලා ගන්න පුලුවන්. ගානේ පොඩි වෙනසක් කරල දෙන්නම්