Rs 80,000
Negotiable
Description
For sale by
Sandun Abeykoon
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Intel Core i5-10210U (10th Gen) / 1.60 GHz Processor (Turbo speed up to 2.1 GHz)
Dual Graphics – Intel®UHD Graphics (4 GB) + NVIDIA GeForce® MX230 Dedicated Graphics (2GB) – Total 6GB
15.6-inch HD LCD Display
8GB DDR4 RAM
320 HDD hard drive
HDMI
USB 3.1
Bluetooth 4.2
HD Webcam
WiFi
Actual pictures attached..
හොදටම තියෙනව. කිසිම අඩුපාඩුවක් නෑ. කැම්පස් වැඩවලට ගත්ත එකක්. ගේම් එකක් උනත් ගහන්න පුලුවන් අවුලක් නැතුව Nvidia 2gb එක නිසා. මං වෙනම gaming build එකක් හැදුවා. මේක මට වැඩිය use වෙන්නේ නෑ. ඒකයි දෙන්නෙ. වැඩක් කරගන්න කෙනෙක් ඉන්නවනම් ගන්න. තව SSD එකක් ගහන්න පුලුවන් ඕනේ නම්. Format කරල drivers දාලා තියෙන්නේ කෙලින්ම වින්ඩෝස් අප්ඩේට් දාලා use කරන්න තියෙන්නේ ඕනේ software දාගෙන😃.