Upstairs House for Rent – Nugegoda / Pagoda Road (6th Lane)
නුගේගොඩ පාගොඩ පාර 6th Lane එකේ පිහිටි උඩුමහල් නිවසක් කුලියට දීමට ඇත.
163 Main Road එකට මීටර් 300ක් පමණයි.
Nugegoda & Kotte towns වලට විනාඩි කිහිපයකින් ලගාවිය හැකී 🚗
✨ Property Features :
▪️ Bedrooms 3
▪️ Bathrooms 2
▪️ එක් බාත්රූම් එකකට Hot Water facility
▪️ Large living area
▪️ Pantry kitchen
▪️ Vehicle parking facilities available
▪️ Calm & convenient residential area
💰 Rent : Rs. 90,000/=
🔑 Key Money : 6 Months
📅 Available from July 1st
Serious tenants only.
Call for more details & inspections 📞