Commercial Land for Rent – Kadawatha Road, 6th Cross Street 🏡
A valuable 13 Perch bare land facing the main road is available for rent in a highly convenient location at Kadawatha Road – 6th Cross Street.
✨ Property Features:
▪️ Fully secured with boundary walls and gates
▪️ Road frontage property
▪️ Suitable for commercial or residential use
▪️ Easy and quick access to Gangarama Road and Galle Road
▪️ Calm and convenient surrounding
💰 Monthly Rent: LKR 125,000/=
📞 Serious inquiries only.
කඩවත පාර 6වන හරස් වීදියේ පාරට මුහුණලා පිහිටි වටිනා පර්චස් 13ක හිස් ඉඩමක් කුලියට දීමට ඇත 🏡
✨ ඉඩමේ විශේෂතා:
▪️ සම්පූර්ණයෙන් තාප්ප සහ ගේට්ටු යොදා ආරක්ෂිත කර ඇත
▪️ පාරට මුහුණලා පිහිටි ඉඩමක්
▪️ ව්යාපාරික හෝ නේවාසික භාවිතයට සුදුසුයි
▪️ ගංගාරාම පාර හා ගාලු පාරට ඉක්මන් සහ පහසු ප්රවේශය
▪️ නිස්කලංක හා පහසු පරිසරය
💰 මාසික කුලිය: රු.125,000/=