House for Sale Kiribathgoda
Upstair House with a Rooftop.
Kiribathgoda, Eriyawetiya, R.A. Fernando Mawatha.
10 perches
4 Bed rooms
2 Bath rooms.
In a verry convenient location 1 Km from Kiribathgoda town.
Ground floor ( Sqft 1558)
* Siting
* Dining
* Two bed rooms ( master bed room with separate entrance from out side)
* 1 bath room with hot water geazer)
* kitchen and pantry
1st floor ( Sqft 1108)
* 2 bed room ( master bed room has a large Private balconey.
* 1 bath room ( fittings should be fixed)
* sitting / tv lobby
* large balconey.
Roof top ( Sqft 1000)
Additional features
* Front and back garden with aside walkaway.
* Right round paraper wall with 15x 15 ft Roler door and a 3x6 wicked gate.
* 1 covered car poarch.
* 2- 3 vehicles can be park in the garden.
* servant's outside toilet.
* 3phase electricity.
* CCTV camera ( minor repair needed)
* pipe born water witha overhed tank.
Price 47 Million
Price can be negotiated after inspection.
Inspections on prior appointments.
No brokers
විවෘත උඩු මහල සහිත මහල් නිවස විකිනීමට.
කිරිබත්ගොඩ, ඊරියවැටිය, ආර්. ඒ. ප්‍රනාන්දු මාවත.
පර්චස් 10 යි.
නිදන කාමර 2
නාන කාමර 2
කිරිබත්ගොඩ නගරයේ සිට කි.මී. 1 ක් දුරින් සියළු පහසුකම් සහිත සාමකාමී වටපිටාව.
පහත මාලය. (වර්ග අඩි 1558)
* විසිත්ත කාමරය
* කෑම කාමරය
* නිදන කාමරය ( ප්‍රධාන නිදන කාමරයට පිටතින් ඇතුල් වීමට ද හැක.)
* උණු වතුර ගීසරය සහිත නාන කාමරය.
* පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය.
පලමු මහල (වර්ග අඩි 1108)
* නිදන කාමර 2 (විශාල බැල්කනියක් සහිත ප්‍රධාන නිදන කාමරය)
* නාන කාමර 1 (අඩක් නිමකල)
* ආලින්දය
* විශාල බැල්කනිය
විවෘත ප්‍රදේශය ( වර්ග අඩි 1000.)
අමතර පහසුකම්
* ඉදිරිපස හා පසුපස මිඳුල (පසෙකින් ඇතුල්වීමේ පහසුකම් සහිතව)
* අඩි 15 x 15 රෝල ගේට්ටුව සහ අඩි 3x6 අමතර ගේට්ටුව සහිත වට තාප්පය
* ආවරනය කල ගරාඡය
* ඉඩම තුල අමතර වාහන 2- 3 නැවැත්වීමේ පහසුව
* පිටතින් වු සේවක වැසිකිලිය හා නාන කාමරය
* තෙකලා විදුලිය
* ආරක්ෂිත කැමරා පද්ධතිය (සුළු අළුත්වැඩියාවන් අවශ්‍යයයි)
* නල ඡලය
මිලියන 47
ස්ථාන පරීක්ෂාවෙන් පසු මුදල සාකච්ඡා කල හැක.
බ්රෝකර්වරැ අනවශ්‍යයයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale in Kiribathgoda
Bedrooms: 3, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 100,000,00028 days
House for Sale in Kiribathgoda
Bedrooms: 2, Bathrooms: 1Gampaha, Houses For SaleRs 9,700,00026 days
House for sale in kiribathgoda
Bedrooms: 3, Bathrooms: 3AUTH AGENTGampaha, Houses For SaleRs 70,000,0006 days
House for sale in Kiribathgoda
Bedrooms: 3, Bathrooms: 4AUTH AGENTGampaha, Houses For SaleRs 70,000,00042 days