නව දෙමහල් නිවාස කිහිපයක් කිරිබත්ගොඩ නව නුවරපාරට මුහුණලා විකිනීමට.කිරිබත්ගොඩ නගරයට මීටර් 800යි.කැලණිය කැම්පස් එක අසලට මීටර් 800යි. නුවරපාරට ටයර් හන්දියට 1kmයි. කැලණිය රජමහා විහාරයට විනාඩි 05න්
පැය 24 පුරාම ආරෂිත පහසුකම් ,ළමා හා වැඩිහිටි පිහිණුම් තටාක,ළමා උද්‍යානය,cctv ආරෂිත පහසුකම් ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය
නිදන කාමර 3යි. නාන කාමර 3යි. අoග සම්පූර්න නිවාස
වෙන්කරක්ගැනීමට රු 1,000,000/=යි
මුලික ගෙවීම 25%යි.
ඉතිරියට පොලී නැතිව ගෙවීමේ පහසුම්කම්
නැතිනම් වසර 25ක්,දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්