නිවසේ උඩමහළ සඳහා
නිස්කලංක පරිසරයක පිහිටා ඇත
සම්පුර්ණයෙන්ම ටයිල් කර සිවිලිම ඇත
සාලය,කාමර 02 ,බාත්රූම් 01,කුස්සිය
එක් වාහනයක් නැවතීමේ පහසුකම් ඇත
ජලවිදුලි වෙනම ඇත
පනාගොඩ,ජයමාවත ,ලක්සිරි උයන
මාස 06 අත්තිකාරම් අවශ්‍යවේ
මාසික කුලීය රු.35,000.00
සුරතල් සතුන් සඳහා අවසර නැත
යුවලක් සඳහා වඩාත් සුදුසුය
රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන වල රැකියා නියුතු අයට පමණි