කොළඹ පනාගොඩ වැලිපිල්ලෑව පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
> පර්චස් 11යි
> නිදන කාමර 4
> සාලයයි
> කුස්සියයි
> බාත් රූම් තුනයි
> ගරාජ් එකයි
> වට තාප්ප ගේට්ටු සමග
> තුන්වැනි මහලට ස්ලැබ් එක තිබේ.
> නිරවුල් ඔප්පු
> සියලු පහසුකම් සහිතයි
විකුණුම් මිල – ලක්ෂ එකසිය හැට පහක් පමණි
+++ වැඩි විස්තර සදහා අමතන්න