* කැලණිය ලුවිස් මාවතෙහි පිහිටි දෙමහල් නිවසක ඉහල මහල කුලියට දීමට ඇත.
*උසස් රැකියාවක නියුතු පුද්ගලයන්ට පමණයි.
*නිදන කාමර 2කි. ( එක් නිදන කාමරයක් වායුසමීකරණය කර ඇත.)
*නාන කාමර 2 කි (උණුවතුර සහිතයි)
*පැන්ට්රිය
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*විදුලි බිල්, ජල බිල්පත් වෙන වෙනම ඇත.
*කැළණි රජමහා විහාරයට ඉතම ආසන්නය
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 40,000 කි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Upstair house on Lewis Mawatha, Kelaniya is available for rent.
*Only for high-level employees.
*2 bedrooms. (One bedroom is air-conditioned.)
*2 bathrooms (with hot water)
*Pantry
*Fully tiled.
*Parking facilities available.
*Electricity and water bills are separate.
*Very close to Kelaniya Rajamaha Viharaya
*Government schools, hospitals, banks, supermarkets very close
*Close to all urban amenities
*40,000 per month.
*Call for more details.