නිවාස අලුත් වැඩියාවක් හේතුවෙන් ගලවා ඉවත් කරන ලද ඉතා හොඳ තත්ත්වයේ පවතින මිල්ල සහ තේක්ක දැව වලින් නිර්මාණය කර ඇති උළුවස්සක් සහිත ජනෙල්( ග්රිල් සහිතව ) ඉක්මණින් විකිණීමට ඇත.පරීක්ෂා කර මිලදී ගත හැක.
දොර උළුවස්සේ (4'×6' )
ජනේල් උලුවහු (5 1/2 × 5 1/2 )ප්රමාණයේ උළුවහු දෙකක්
ජනෙල් පියන් හයක් වීදුරු සහිතව ( 1 1/2' × 4')