Uber Driver Registration Officer – Female
📍 Kadawatha Office | Immediate Vacancies
✨ ඔබට Customer Service / Marketing ක්ෂේත්රයේ නව අවස්ථාවක් සොයනවාද?
එසේ නම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්! 🌟
👩 තනතුර: Driver Registration Officer – Female
📍 ස්ථානය: Kadawatha
⚡ ඉක්මණින් බඳවා ගැනීම් සිදු කෙරේ!
🎯 අවශ්‍ය සුදුසුකම්
✅ වයස 18 – 30 අතර
✅ Customer Service / Call Center / Marketing අත්දැකීම් තිබීම වඩාත් සුදුසුයි
✅ Microsoft Office & Excel පිළිබඳ මූලික දැනුම
✅ අ.පො.ස. උ / පෙළ ( A / L )සමත් විය යුතුය.
✅ Diploma / Degree එකක් සම්පූර්ණ කර තිබීම වාසියකි
💰 අපෙන් ඔබට
⭐ ආකර්ශනීය වැටුපක්
⭐ සතිපතා ගෙවීම්
⭐ වෘත්තීය දියුණුවට හොඳ අවස්ථාවක්
📲 අයදුම් කිරීමට:
ඔබගේ CV එක Kadawatha Office ලෙස සඳහන් කර WhatsApp කරන්න.
👉 0777628424