*කිරිබත්ගොඩ, සපුගස්කන්ද පිහිටි දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට ඇත.
*යොෂිඩා ජාත්‍යන්තර පාසැල අසල.
*සපුගස්කන්ද ප්‍රධාන බස් පාරට පයින් යා හැකි දුරින් නිවස පිහිටා ඇත.
*පර්චස් 15කි.
*නිදන කාමර 02කි.
*නාන කාමර 01කි.
*මුළුතැන්ගෙය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත.
*කිරිබත්ගොඩ නගරයට කි.මී 5.5කි.
*කැලණියට කි.මී 6කි.
*එක් එක් මහල සඳහා විදුලිය සහ ජල මීටර වෙන වෙනම ඇත.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව 35000කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*අත්තිකාරම් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Upstairs house is available for rent in Sapugaskanda, Kiribathgoda.
*Near Yoshida International School.
*The house is within walking distance to Sapugaskanda main bus road.
* 15 perches.
* 02 bedrooms.
* 01 bathrooms.
* kitchen.
*Parking facilities are available.
*Fully tiled.
*5.5 km to Kiribathgoda city.
*6 km to Kelaniya.
*Each floor has separate electricity and water meters.
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks are very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
* 35000 per month.
*Prices are negotiable.
*advance will be taken.
*Call for more details.