*කැලණිය වරාගොඩ පාරෙහි පිහිටි අලුතින් ඉදිකල නවීන පන්නයේ නිවසක් කුලියට දීමට ඇත.
*පර්ච 9.75කි.
*නිදන කාමර 2කි.
*නාන කාමර 1කි.
*මුළුතැන්ගෙය
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*වාහන 3ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
*වටතාප්ප සහිත සහිත රෝලර් ගේට්ටු සවි කර ඇත.
*ධර්මාලෝක විදුහල, ශාන්ත පාවුළු බාලිකා විදුහල, ගුරුකුල විදුහල ආදී පාසල් වලට ඉතාම ආසන්නය.
*පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 5කින් ලඟා විය හැකිය.
*කැලණිය දුම්රිය ස්ථානයට විනාඩි 5කි.
*කොළඹ නුවර ප්රධාන පාරට සහ කොළඹ බියගම ප්රධාන පාරට මිනිත්තු 2කි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 68,000 කි.
*මාස 6ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Newly built modern house is available for rent at Waragoda Road, Kelaniya .
*9.75 perches.
*2 bedrooms.
*1 bathroom.
*kitchen
*Fully tiled.
*There are parking facilities for about 3 vehicles.
*Roller gates with Parapet Wall.
* Very close to schools, Dharmaloka College, St Pauls Girls' College, Gurukula College.
* 5 minutes Peliyagoda Highway entrance.
*5 minutes to Kelaniya railway station.
*2 minutes to Colombo main road and Colombo Biyagama main road.
*Government schools, hospitals, banks, supermarkets are very close
*Must be from all municipal facilities
*68,000 per month.
*6 months advance will be taken.
*Call for more details