*හැඳල, වත්තල පිහිටි දෙමහල් නිවස කුලියට දීමට ඇත.
*සම්පුර්ණ ගෘහ භාණ්ඩ සහිතයි.
*සියලුම විදුලි උපකරණද සහිතයි.
*නිදන කාමර 03කි.(වායු සමීකරණය කර ඇත.)
*යාබද නාන කාමර 03කි.
*පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
*වත්තල නගරයට 1km කි.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*ජාත්‍යන්තර පාසල් (Lyceum/OKI/Atamie) විනාඩි 5ක් දුරකි.
*රජයේ පාසල්, රාජ්‍ය/ පෞද්ගලික බැංකු/ සුපිරි වෙළඳසල් ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 275,000/=
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Two-storey house for rent in Handala, Wattala.
*Fully furnished.
*All electrical appliances are also available.
*03 bedrooms. (Air conditioned.)
*03 attached bathrooms.
*Kitchen with pantry
*1km from Wattala town.
*Parking facilities available.
*International schools (Lyceum/OKI/Atamie) are 5 minutes away.
*Government schools, government/private banks/supermarkets are very close.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 275,000/=
*Prices are negotiable.
*Call for more details.