Two Storey House With Land For Sale In Uswetakeiyawa – Wattala
වත්තල – උස්වැටකෙයියාවේ පිහිටි දෙමහල් නිවස සහ කර්මාන්ත ශාලාවක් සහිත පර්චස් 31.8 ක වටිනා ඉඩම විකිණීමට
> පර්චස් 31.8
> දෙමහල් නිවස
> වර්ග අඩි 1000
> නිදන කාමර 05
> නාන කාමර 02
> විසිත්ත කාමර 02
> කුස්සිය
> වාහන නැවැත්වීම සදහා පහසුකම්
> නල ජල පද්ධතිය
> නිවරවුල් ඔප්පු
> ඉඩම අවසානයේ සුන්දර වෙරළ තීරයට පිවිසිය හැක
> නිවසේ සිට කොළඹ – මීගමුව (275) ප්රධාන පාරට මුහුණ ලා පිහිටා ඇත
> ජා-ඇල නගරයට කි.මී 07
> කදානට කි.මී 04.06
> වත්තලට කි.මී 07
> ඉන්ධන පිරවුම්හල් , සුපිරි වෙළද සැල් , පාසල් , අධිවේගි මාර්ග පිවිසුම සහ බැංකු වලට පහසුවෙන් ලගාවිය හැකි දුරින් ඉඩම පිහිටා ඇත
> විකුණුම් මිල රු. ලක්ෂ 550
> මිල ගණන් සාකච්ඡා කර ගත හැක