Two Storey House With Land For Sale In Makola – Kiribathgoda
Two Storey House With Land For Sale In Makola – Kiribathgoda
මාකොළ සභාව පාරේ පිහිටි දෙමහල් නිවස සමග ඉඩම විකිණීමට
> ඉඩම පර්චස් 20
> වර්ග අඩි 2801
> නවීන දෙමහල් නිවස
> නිදන කාමර 03
> නාන කාමර 02
> සාලය
> රූපවාහිනී ලොබිය
> පැන්ට්රිය සහ අමතර මුළුතැන් ගෙය
> ඉහල මාලයේ විවෘත බැල්කනිය
> පහල වැරැන්ඩාව
> ගරාජය
> වට තාප්ප බැද ඇත
> අඩි 20 ක පිවිසුම් මාර්ගය
> නිදහස් පරිසරය
> ඵල දරණ කොස් (වරකා) ගස් 02
> පිලාට් අඹ ගස් 01
> රබුටන් ගස් 03
> අලිගැටපේර ගස් 01
> ඇඹරැල්ලා ගස් 01
> කටු අනෝද ගස් 02
> පේර ගස් 01
> කොහොඹ ගසක්
> සුදු හදුන් ගස් 02
> ඊට අමතරව පොල් , තැඹිලි , කුන්දිරා පැල එක බැගින් ඇත
> ප්රාදේශීය සභා අනුමත ඉඩමේ සහ නිවසේ ප්ලැන C.O.C.සහතිකය අනුමත කර ඇත
> ගෙදර සිට ප්රධාන බස් පාරට මීටර 400
> ළගම නගරය මාකොළ
> කඩවතට කිලෝමීටර 5
> කිරිබත්ගොඩට කිලෝමීටර 6.5
> කිරිබත්ගොඩ – දෙල්ගොඩ අංක 234 , කිරිබත්ගොඩ -කඩුවෙල අංක 380 බස් මාර්ගයට දුර මීටර 400
> නිවසේ වටිනාකම ලක්ෂ 250
> මිල ගණන් සාකච්ඡා කර ගත හැක
> බැංකු ණය සලකා බලනු ලැබේ
වැඩි විස්තර සදහා අමතන්න
Land with two-storey house for sale at Makola Sabha Road
> 20 perches of land
> 2801 sq.ft
> Modern two storey house
> 03 bedrooms
> 02 bathrooms
> Living room
> Television lobby
> Pantry and additional kitchen
> Open balcony on upper floor
> Lower Verandah
> The garage
> Walled up
> 20 feet access road
> Free environment
> 02 fruit-bearing jackfruit trees
> 01 Pilet mango trees
> 03 Rabutan trees
> 01 avocado trees
> golden apple tree
> 02 Soursop trees
> 01 guava trees
> Neem Tree
> 02 Sandal Sandalwood trees
> In addition, there is one each of coconut, King coconut and kundira plants
> Local council approved land and house plans C.O.C.Certificate approved
> 400 meters from the house to the main bus road
> The nearest town is Makola
> 5 km to Kadawatha
> 6.5 km to Kiribathgoda
> Distance 400 meters to Kiribathgoda-Delgoda No. 234 and Kiribathgoda-Kaduwela No. 380 bus route
> The value of the house is 250 lakhs
> Prices negotiable
> Bank loans are considered
Call for more details
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Two Storey House With Land For Sale In Uswetakeiyawa – Wattala
Bedrooms: 5, Bathrooms: 2Gampaha, Houses For SaleRs 55,000,00042 daysTwo Storey House For Sale in Nittambuwa
Bedrooms: 3, Bathrooms: 3Gampaha, Houses For SaleRs 18,000,00025 daysTwo Storey House For Sale In Gampaha – Kalagedihena
Bedrooms: 3, Bathrooms: 2Gampaha, Houses For SaleRs 17,000,00019 daysThree Storey House For Sale In Kadawatha
Bedrooms: 4, Bathrooms: 3Gampaha, Houses For SaleRs 28,000,00018 days