🏡✨ පානදුර අළුබෝමුල්ලෙන් අනගි ආයෝජන අවස්ථාවක්! ✨🏡
📍 හොරණ ප්රධාන මාර්ගයට මීටර් 200 ක් පමණයි!
පර්චස් 17ක වටිනා ඉඩම සමඟ නිවාස 2 ක් – එකට හෝ වෙන වෙනම මිලදී ගැනීමේ අවස්ථාව.
🏠 දෙමහල් ප්රධාන නිවස (පර්චස් 15) 📐 වර්ග අඩි 1800 🛏️ නිදන කාමර 4 🚿 නාන කාමර 2 🛋️ ඉඩකඩ සහිත විසිත්ත කාමරය 🍽️ කෑම කාමරය 🍳 කුස්සිය 🌳 ඉඩකඩ සහිත වත්ත 💰 අපේක්ෂිත මිල – රු. ලක්ෂ 300
🏢 කුඩා තෙමහල් නිවස සහිත ව්යාපාරික ස්ථානය (පර්චස් 2) 📐 වර්ග අඩි 1200 🛏️ කාමර 1 🚿 නාන කාමරය 🛋️ හෝල් එක 🌿 වැරන්ඩාව 💰 අපේක්ෂිත මිල – රු. ලක්ෂ 160
🌟 විශේෂ පහසුකම් ✅ සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම් ගසා ඇත. ✅ නවාතැන් පොළක් (Guest House) සඳහා ඉතා සුදුසුයි. ✅ විදේශීය සංචාරකයින් සඳහා ආකර්ෂණීය ස්ථානයකි. ✅ නිදහස්,නිස්කලංක හා වැදගත් පරිසරය. ✅ කලාකාමී ජීවන රටාවකට සුදුසු වටපිටාව. ✅ වට තාප්ප සහ ගේට්ටුව. ✅ වාහන කිහිපයක් නවතා තැබීමේ පහසුකම්.
📍 ආසන්න දුර 🚗 බණ්ඩාරගම – 4 km 🚗 පානදුර – 6.5 km 🚗 තුන්බෝධිය – 1.5 km
💎 විශේෂ අවස්ථාව 🏡 පර්චස් 17 සමඟ නිවාස දෙකම එකට 💰 සම්පූර්ණ අපේක්ෂිත මිල – රු. ලක්ෂ 450 ✅ වෙන වෙනම මිලදී ගැනීමටද හැකිය.
📢 දේපළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලැබෙන හොඳම මිල ගණන් (Offers) සලකා බලනු ලැබේ.
🏡 Sachin Property Sales.
👍 Like,Follow & Share our Facebook Page to stay updated with the latest property listings and great deals.
Don't miss this rare opportunity-Contact us today to arrange a viewing!