🏡✨ ඔබේ සිහින නිවස අදම ඔබේ කරගන්න !!! – හදිසි විකිණීමට ✨🏡
🌿 පානදුර අළුබෝමුල්ලේ,හොරණ පාරට ආසන්නව වෙලකට මුහුණලා පිහිටි නව දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.නිස්කලංක,සුන්දර හා පවුල් ජීවිතයට අතිශය සුදුසු පරිසරයක පිහිටි මෙම නිවස ඔබගේ වටිනා ආයෝජනයක් විය හැක.
📍 ස්ථානයේ විශේෂතා
✅ පානදුර–බණ්ඩාරගම ප්රධාන මාර්ගයට මීටර් 300 යි
✅ පානදුර නගරයට කි.මී. 06 යි
✅ බණ්ඩාරගම තුන්බෝධියට කි.මී. 2 යි
✅ ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 4 යි
🏠 නිවසේ විස්තර
🔹 පර්චස් 10.4 ක ඉඩම
🔹 අඩි 15 ක පුළුල් ප්රවේශ මාර්ගය
🔹 නිදන කාමර 4ක්
🔹 නාන කාමර 2ක් (ඉහළ හා පහළ මහලේ) – උණු වතුර පහසුකම් සහිතයි
🔹 පහළ මහලේ විශාල සාලය
🔹 ඉහළ මහලේ TV ලොබිය
🔹 ග්ලාස් පාර්ටිෂන් සහිත අලංකාර බැල්කනි/වැරැන්ඩාව
🔹 කුඩා හා අලංකාර ගෙවත්තක්
🔹 සම්පූර්ණ වට තාප්පය
✅ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ ගංවතුර හෝ වෙනත් ස්වාභාවික අපදා අවදානම් නොමැති ප්රදේශයක්
💰 අපේක්ෂිත මිල – රුපියල් ලක්ෂ 260යි (දේපළ පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැක.)
📞 දේපළ නැරඹීම සඳහා අදම අමතන්න!
🔥 නිස්කලංක පරිසරය,පහසු ප්රවේශය,පහසුකම් සහිත වටිනා ස්ථානයක් – ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් හොඳම තේරීම! 🔥