පානදුර නගර මධ්‍යයේ ගාලු පාරේ සිට මීටර් 150 ක දුරින් ජාත්‍යන්තර සහ ජාතික පාසල් සියල්ලටම සහ පානදුර රෝහලට ඉතා නුදුරින් පර්චස් 14 ක සහ හතරැස් අඩි 2570 ක දෙමහල් නිවස විකිණීමට ඇත. නිදන කාමර 5, විශාල සාලය, බාත්රුම් 4, ගරාජය, සම්පූර්ණ කබඩ් ගසා ඇති පැන්ට්‍රිය, වාහන 3 ක් සඳහා ඉඩ, වටේට තාප්ප ඇත. ග්‍රිල් ගැසූ ජනේල, පොලවට සම්පුර්ණ ටයිල් අල්ලා, මැහෝගනී දොර ජනේල, පයිප්ප ජලය, ෆයිබර් දුරකථන රැහැන් සහ විදුලිය, ලීටර් 10,000 ක වතුර ටැංකියක් ඇත. ඉතා පිරිසිදු සහ නිරවුල් ඔප්පු ඇත.