🌍 ( මාර්ග අංක 100 )පානදුර කොළඹ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
☂️ පරත්ත පිහිටි නිවස
අලුතින්ම ඉදිකර නව නිවස
☂️උසස් අමුද්‍රව්‍ය යොදා ප්‍රමිතියට නිපදවූ නව නිවසකි
☂️අරක්ෂාව අතින් උපරිම ස්ථානයකී.
☂️පර්චස් 16.8 යි
☂️2750 Sqft
☂️නිස්කලංක පරිසරයකි
☂️ෆිනිෂින් වහලය FULL HOUSE
☂️නිදන කාමර 3යි
☂️නාන කාමර 3 යි
☂️පැන්ට්‍රිය සහිත අලංකාර මුලුතැන්ගෙය
☂️විශාල සාලය
☂️Servant Toilet
☂️නළ ජල පහසුකම්
☂️තෙකලා විදුලිය
☂️වාහන 2ක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
🏡 COC Approved
☂️අනුමත නිරවුල් ඔප්පු තිරප්පු.
🏦ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.
🎗️සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි.
☂️ වටේට තාප්පය ගසා ස්වයංක්‍රීය ගේට්ටුව දමා ඇත.
☂️ මුලු නිවසම ආවරණය කෙරෙන 5KW ධාරිතාවයෙන් යුත් ලක්ෂ 25කට වැඩි වටිනාකමින් යුත් Solar Pannel පද්ධතිය.
👌 පොල්, කොස්, අඹ,වෙරළු,පේර, මසං ඵලදාව සහිත ගෙවත්ත.
☂️ ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
පානදුර කොළඹ බස් පාරට මිටර් 750 පමණ .
☂️ අඩි 10 පාරට මුහුණලා ඇත
💰 මිල
💵 ලක්ෂ 340යි
🎗️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
🎗️ ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
🏠️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
📞 විමසීම්
📞🇱🇰🇱🇰🇱🇰