Two storey house for sale in Nugegoda, Mirihana
◾The size of the house is 2500 square feet
◾The size of the land is 6.9 perches
◾Road 12 feet private road
🔶This house can be used as two houses
🔶Water and electricity meters are installed separately
In this house
➖➖➖➖➖
▪️Bedrooms - 5
▪️Bathrooms - 2
▪️Living room
▪️Pantry with kitchen
▪️Dining room
▪️Balcony area
▪️Parking facilities are available
💠 1.5 km to Jubilee post
💠 1.4 km to Embuldeniya junction
💠 2.5 km to Nugegoda junction
All supermarkets and banks are very close
A free quiet peaceful environment with decent neighbors
💯All documents are clear
🔴The value of this house is 280 lakhs
(28000000/=)
👉⚫ Prices can be negotiated
Please contact genuine buyers only
0779688530
0772751191
Miracle property
නුගේගොඩ, මිරිහාන දෙමහල් නිවසක් විකිණීමට ඇත
◾නිවසේ ප්රමාණය වර්ග අඩි 2500යි
◾ඉඩමේ ප්රමාණය පර්චස් 6.9ය
◾පාර අඩි 12ක පුද්ගලික පාර
🔶මෙම නිවස නිවාස දෙකක් ආකාරයෙන් භාවිතා කළ හැක
🔶ජලය සහ විදුලි මීටර් වෙන වෙනම සවි කර ඇත
මෙම නිවසේ
➖➖➖➖➖
▪️නිදන කාමර - 5
▪️නාන කාමර - 2
▪️සාලය
▪️කුස්සිය සමඟ පැන්ට්රිය
▪️කෑම කාමරය
▪️බැල්කනි ප්රදේශය
▪️වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
💠ජුබිලි පෝස්ට් එකට කිලෝමීටර් 1.5 යි
💠ඇඹුල්දෙනිය හන්දියට කිලෝමීටර් 1.4 යි
💠නුගේගොඩ හන්දියට කිලෝමීටර් 2.5 යි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
💯සියලු ලියකියවිලි නිරවුල්ය
🔴මෙම නිවසේ වටිනාකම ලක්ෂ 280යි
( 28000000/=)
👉⚫මිල ගණන් සාකච්ඡා කර ගත හැක
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න
0779688530
0772751191
Miracle property