Rs 3,500,000 per perch
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
👉8.5 perches of land with an old house for sale at Gallage Mawatha, Mirihana
🔴Facing 20 feet wide road
🔶This land is also suitable for a business location as it is close to Mirihana main road
◾50 meters to Mirihana main road
◾300 meters to Jubilee post
◾1.5 km to Nugegoda junction
❤️The area where this land is located is superior
A residential and important neighborhood
🔴The price of a perch in this area is around 38 lakhs and it has been decided to sell a perch for 35 lakhs due to a cash emergency.
💯All documents of this property are clear
Don't miss this great opportunity
🚫Please contact buyers only
MIRACLE PROPERTY
👉මිරිහාන, ගාල්ලගේ මාවතේ පැරණි නිවසක් සහිත පර්චස් 8.5 ක ඉඩමක් විකිණීමට ඇත
🔴අඩි 20ක් පළල ගාල්ලගේ මාවතට මුහුණලා ඇත
🔶මෙම ඉඩම මිරිහාන ප්රධාන පාරට ආසන්න බැවින් ව්යාපාරික ස්ථානයක් සඳහාද සුදුසුයි
◾මිරිහාන ප්රධාන පාරට මීටර් 50 යි
◾ජුබිලි පොස්ට් එකට මීටර් 300 යි
◾නුගේගොඩ හන්දියට කිලෝමීටර් 1.5 යි
❤️මෙම ඉඩම පිහිටා ඇති ප්රදේශය උසස්
නේවාසික සහ වැදගත් අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
🔴මෙම ප්රදේශයේ පර්චසයක මිල ලක්ෂ 38ක් පමණ වන අතර මුදල් හදිස්සියක් මත පර්චසයක් ලක්ෂ 35කට විකිණීමට තීරණය කර ඇත
💯මෙම දේපළෙහි සියලු ලියකියවිලි නිරවුල්ය
🔶මෙම අනගි අවස්ථාව අතපසු නොකරගන්න
🚫කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න
👇වැඩි විස්තර සඳහා අමතන්න