Two solid window frames (90" x 30") for immediate sale. In good condition
බුරුත ලීයෙන් සාදන ලද ජනේල frame දෙකක් (සම්පුර්න දිග සහ පලල 90"දිග x 30"පලල) වහා විකිනීමට ඇත. දිරුම් කිසිවක් නොමැත. ඉතා හොඳ තත්ත්වයෙන් ඇත.